තමන් ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමේ කිසිදු සූදානමක නැති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සඳහන් කරයි.
ලංකාවේ ක්රීඩාවට අත්වෙච්ච දේශපාලන මර උගුල ගැන වද වෙච්ච ජනාධිපතිවරයා පහුගිය දවස්වල කිව්වෙ ලංකාවේ ක්රීඩාවට දේශපාලන මැදිහත්වීම් නොවන විදිහට නව ක්රීඩා පනතක් හඳුන්වල දෙනව කියලයි. ඒ පනතට අනුව දේශපාලන ඇඟිලි ගැසීම් නොවෙන්නයි වැඩ කෙරෙන්නෙ කියලලු.
විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
“ණයට වාහන ගෙනෙමු, සල්ලි පස්සෙ දෙන්න පුළුවන්.”. යැයි වාහන ආනයනකරුවන් රජයට කියා ඇත.
කැනඩාවේ අගමැති ජස්ටින් ටෲඩෝ සහ යුක්රේන ජනාධිපති ව්ලොද්මියර් සෙලෙන්ස්කි රැඳී සිටි