ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ රන් පදක්කම් සටන අභියස!
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සමත් විය.
චීනයේදී දැන් පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (24) සමත් විය.
පෙරටුගාමී පුබුදු හෙළි කරපු වංචා ගැන හොයන්න, 30ක කණ්ඩායමකින් යුත් විශේෂ විගණනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර ඒ සඳහා
ප්රජාතන්ත්රවාදය වාෂ්ප කිරීම විනෝදාංශයක් කරගත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව, ඒ සඳහා වූ තවත් එක් පියවරක් ඉදිරියට තබමින්
සහරාන් හසීම්ගේ පවුලේ සාමාජිකයින් ඇතුළු පිරිස සැඟවී සිටි සයින්දමරුදු හි බොලිවෙරියන් ගමේ පිහිටි නිවසේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසු
ශ්‍රී ලංකාව, ස්ථාවරත්වය ළඟා කර ගැනීම සඳහා යන ගමනේදී අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස බිළිදීම සිදු නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලී චන්ග් ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ණය සැපයීම සඳහා කොන්දේසි 100ක් පනවා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.