SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

තමන් දේශපාලනයෙන් විශ්‍රාම නොගත් බවත් තාවකාලික සමුගැනිමක් පමණක්

සිදුකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පවසයි.

 

 

කොළඹ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කිවේය.

 

එසේම මෙවර මැතිවරණයෙන්  පොදුජන පෙරමුණ  පහසු ජයක් ලබන බවත් ආසන 113ක් ලබා ගත හැකි බවත් ඔහු කි‍යයි.

මීට පෙර ඡන්දයට ඉදිරිපත් නොවුණ අය මෙවර සිටින බවත් ඔහු පැවැසු‍වේය.

marrikkar

නවතම ලිපි