ජේ.නියෝජ්‍ය පොලිස්පති දේශබන්දුගෙන් පිළිතුරක්!
බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමා පිළිබඳව පළව ඇති මාධ්‍ය වාර්තා වැරදි බව දන්වා ලිපියක් යොමුකර ඇත.
බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් තමා පිළිබඳව පළව ඇති මාධ්‍ය වාර්තා වැරදි බව දන්වා ලිපියක් යොමුකර ඇත.
මේ වනවිට ක්‍රිකට් අර්බූධය උත්සන්න වී ඇති අතර ලංකාව සහභාගී වන ප්‍රධානම ක්‍රීඩා තුනක තරඟ තහනම් ඇතිකළ ක්‍රීඩා අමාත්‍යවරයා මේ සතිය තුලදී තම අමාත්‍ය ධූරය හැරයෑමක් සිදුවනු ඇති බව මෙන්ම ඔහු
රෝමයේ නගරයක් තුළ සිංහයෙක් නිදැල්ලේ සැරි සැරීමත් සමඟ එහි ජනතාව කලබලයට හා බියට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්
ක්‍රීඩා අමාත්‍ය ධූරය සහ සෞඛ්‍ය අමාත්‍ය ධූරය වෙනස් කරන කසුකුසුව පැමිණුනේ අද ඊයෙක නොවේ. එයට දැන් වසරකටත් වඩා වැඩිය.
2024 වර්ෂය සඳහා වන අයවැය, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද දහවල් 12ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මෙය ලංකාවේ 78 වැනි අයවැයයි.