SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන ලෙස ඉන්ධන මිල

සූත්‍රය අනුව මිල සංශෝධනය සිදු කර ඇත.

 

 

ඒ අනුව Oct 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් දෙකකින් පහළ දමා ඇති අතර එහි නව මිල 309කි.

 

ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් තුනකින් ඉහළ දමා තිබෙන අතරල එහි නව මිල රුපියල් 286කි.

 

භූමිතෙල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහළ දමා ඇති අතර එහි නව මිල 188.00කි.

 

සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් වෙනසක් සිදු නොවේ.

 deesal

 

නවතම ලිපි