"පැමිණිල්ලේ සාක්ෂිවලින්ම ඔප්පු වූ 'නොතැනියාව' හුදු තාක්ෂණික කරුණු මත මගහැර යා හැකිද?"
ස්වාභාවික යුක්තිය පසිඳලීමේ පරම අයිතිය උදෙසා විත්තියේ නීතිඥ නයන්ත විජේසුන්දරගෙන් මහාධිකරණයට ප්‍රබල නෛතික තර්කයක්!
(අද සටහන - බාල බෙහෙත් නඩුවේ අටවන විත්තිකරුට එල්ල වූ චෝදනාවට අදාළ දිනවල ඔහු එම ස්ථානයේ නොසිටි බවට වන ප්‍රතික්ෂේප කළ නොහැකි ස්වාධීන සාක්ෂි තිබියදීත්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන හරහා එම මෝසම මගහැර යාම කෙතරම් දුරට යුක්ති සහගතද යන්න පිළිබඳව නීතිඥ නයන්ත විජේසුන්දර මතු කළ බරපතළ නෛතික කතිකාවත).
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් ඖෂධ

