ඉන්දියාවේ කාන්තාවන් මිලියන 21.6 ක් කවදා හෝ ලිංගික හිරිහැරයන්ට බඳුන් වී ඇත - “ෂර්මා සහ හැමිල්ටන්“ වාර්තාව)
(ඡායාරූපය: කොල්කටා නීති සිසුවිය සමූහ දූෂණයට සැකපිට අත් අඩංගුවට ගත් 4 දෙනා රිමාන්ඩ් බන්ධානාගාරය වෙත ගෙනයන අවස්ථාව)
කල්කටා නීති විද්‍යාලයේ සිසුවියක් සමූහ දූෂණයට ලක්වීම මේ දිනවල ආන්දෝලනාත්මක පුවතක්.

