මම කොතනක ගියත්, කවුරුන් මුණගැහුනත් සිනාසෙමින්,
උණුසුම් ලෙස ඔවුන්ට ආචාර කරනවා.
මට මුණගැසෙන සියල්ලෝම මගේ මිත්‍රයන් වන්නේ එලෙසයි.
ප්‍රධානම දෙය වන්නේ අනිත් අය කෙරෙහි උණුසුම් හදවතක් ඇති කර ගැනීමයි. උණුසුම් හදවත මිනිස් ස්වභාවයේම කොටසක් බව මම විශ්වාස කරනවා.
එය මානසික සාමය ගෙන දෙන අතර, මිතුරන් ආකර්ෂණය කරනවා.
අප සියල්ලන්ට මව විසින් ලබා දුන් ත්‍යාගය වන්නේ ඇගේ සිනහව සහ ඇගේ ආදරණීය උණුසුම් හදවතයි.
Wherever I go and whoever I meet, I smile and greet them warmly. That’s how everyone becomes my friend. The key thing is to be warm-hearted towards others. I believe warm-heartedness is part of our very nature. It brings about peace of mind and attracts friends. Our mother’s real gift to us is her smile and her affectionate warm-heartedness.”