“විවිධත්වය තුළ එකමුතුකම" ප්රජාතන්ත්රවාදයක් ලෙස....
“විවිධත්වය තුළ එකමුතුකම යන මූලධර්මය මත පදනම් වූ ප්රජාතන්ත්රවාදයක් ලෙස” තේමා කොටගත්


“විවිධත්වය තුළ එකමුතුකම යන මූලධර්මය මත පදනම් වූ ප්රජාතන්ත්රවාදයක් ලෙස” තේමා කොටගත්
නිර්දේශපාලනික ජන අරගලයට සහය පලකිරීමේ අරමුණින් යුතුව අප්‍රේල් 21දා සංවිධානය කෙරෙන 'අපේක්ෂාවේ සත්‍යක්‍රියාව'ට ආණ්ඩුවේ පාර්ශ්වයෙන් දිගින් දිගටම බාධාකිරීම් සිදුවෙමින් තිබෙන බව 'රැඩිකල් මැද සාමූහිකය' කියා සිටියි.
අප්‍රේල් 21දා කොළඹ නිදහස් චතුරශ්‍රය අභියස සත්‍යක්‍රියාවක් පැවැත්වීමට 'රැඩිකල් මැද සාමූහිකය' විසින් සැලසුම්කර ඇත.
ජනාධිපතිවරයා ජාතිය අමතා සිය සැලසුම් ජනතාවට ඉදිරිපත් කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.
ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ගාලු මුවදොර 'ජන අරගල භුමියේ' රැඳී සිටින විරෝධතාකරුවන් ඉවත්කිරීම
වර්තමාන රාජපක්ෂ පාලනය අවසන් කළ යුතුයැයි බල කෙරෙමින් ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අභියස පැවැත්වෙන ජන අරගලය වෙනුවෙන් 43 සේනාංකය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.