ඔසප් චක්‍රයේ සිදුවන වෙනස්වීම් කොවිඩ් එන්නතේ අතුරු බලපෑමක් ද?
කොවිඩ් එන්නත ලබා ගැනීමට යන අවස්ථාවේ, එන්නතෙන් ඔබට ඇතිවිය හැකි අතුරු බලපෑම් ගැන අනතුරු අඟවනු ඇත.
කොවිඩ් එන්නත ලබා ගැනීමට යන අවස්ථාවේ, එන්නතෙන් ඔබට ඇතිවිය හැකි අතුරු බලපෑම් ගැන අනතුරු අඟවනු ඇත.
මෙම පණිවිඩය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ උරස් හා පෙනහළු විශේෂඥ වෛද්‍යවරයා විසින් කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍යතිරුමාවලවන් මහතාගේ මුහුණුපොත වෙත යොමු කල පණිවිඩය සිංහලෙන් මෙසේය.
ලෝකය මුහුණ දෙන බොහෝ පාරිසරික අභියෝග කලාපයන් පුරා ඒකාකාරව බෙදාගෙන නැත.
ජාත්‍යන්තර වේ අඩිවියක් හයිටි ජනතාව හැදින්වීම සදහා යොදාගෙන තිබුනේ එවැනි වචනය. ඔිනෑම ජනතාවක් හැදින්වීම වෙනුවෙන් ඒ වචන මොනතරම් ශීලාචාරදැයි අපි නොදනිමු.
මහරගම නගර සභාවේ පොහොට්ටු පක්ෂේ මන්ත්‍රීවරු ඒ පක්ෂෙම ඉන්න ස්ත්‍රී මන්ත්‍රීවරියන්ට සිය කලිසම ඇතුලේ තියෙන තම ලිංගික අවයවය එළියට අරන් ඒක වනලා පෙන්වලා ස්ත්‍රී මන්ත්‍රීවරියන්ට තමන්ට තිබෙන විරෝධය දක්වනවා.
දැන් දැන් බස් එකේ යන එන කොට රේඩියෝ එකේ ඇහෙනවා, රෙදි හෝදන සබන් වර්ගයක දැන්වීමක්... ඒ කියන‘සබන් වර්ගයෙන්‘, නෝනගෙ ගවුමක් හෝදලා, මහත්තයා සතියකට කලින් හෝදපු ගවුම තාම සුවඳයි ලු... ආදරේ හින්ද ලු...