SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන අරමුණු කරගෙන මෙම සති අන්තය සැළසුම් කර ඇති බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ

FRANCE 24 නාලිකාව සමග පැවති සාකච්ඡාවකදී සඳහන් කරයි.

ඒ අනුව දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බවත් එම විවාදය එළැඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ආණ්ඩු පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට මෙම සතියේ විදෙස් ගමන්වලින් වැළකී සිටින ලෙස ජනාධිපතිවරයා විදෙස් සංචාරයට දිවයිනෙන් බැහැර වීමට ප්‍රථම දැනුම් දී තිබුනි.

ඒ සමගම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් දීර්ඝ බැංකු නිවාඩුවක් මෙන්ම කොටස් වෙළඳපොලද එදින වසා දමා ඇත. කෙසේ වුවද දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහනට විරුද්ධ පක්ෂය මේ වනවිටත් තම විරුද්ධත්ව මත පළකර ඇති අතර ආණ්ඩු පාර්ශ්වයේ ඛන්ඩනයක්ද මේ හරහා ඇතිවිය හැකි බවයි මත පලවන්නෙ. කෙසේ වුවත් විපක්ෂයේ පිරිසක් ඛන්ඩනය වීමද මෙහිදී සිදු විය හැකියැයි ද දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.