SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

වරාය හා නාවික ඇමති නිමල් සිරිපාලද සිල්වා ජනතාවට හොර රහසේ කොළඹ වරායේ

නිශ්චිත කොටසක් බංග්ලාදේශයට ලබාදීමට එකඟ වී ඇති බව බදුල්ලේ පැවති රැස්වීමකදී පවසා තිබේ.

“ඉන්දියාව පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමගද අප වෙළඳ සබඳතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලකනවා. එම නිසා යම් කොන්දේසිවලට යටත්ව කොළඹ වරායේ නිශ්චිත හඳුනාගත් ස්ථානයක් බංග්ලාදේශයට ලබාදීමට මා එකඟ වුනා.” යනුවෙන් අමාත්‍ය නිමල් සිරිපාල එම ජනහමුවේදී ප්‍රකාශ කර ඇත.

ඇමතිවරයා මෙම ප්‍රකාශය කර තිබෙන්නේ බංග්ලාදේශයෙන් ස්වැට් ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගෙන තිබෙන ඩොලර් මිලියන 250ක් මුදල ආපසු ගෙවීම දිගින් දිගටම කල් දමමින් සිටින පසුබිමකය.

@පුවත් මූලාශ්‍රය - Lankatruth