ආදරණීය රනිල් අගමැති තුමාට, - සුමනා විජේරත්න
ඔබේ රට බාර ගැනීමට මම විරුද්ධ වෙන්න හේතුව ඔබට අනුන්ගේ තුනෙන් දෙකෙන් කරන්න පුළුවන් ක්‍රම වෙනසක් හෝ ප්‍රතිසංස්කරණයක් නොමැති යයි මම සිතන හෙයිනි. එහෙත් මේ ලිපිය ලියන්නේ ආදරයෙනි.

ඔබේ රට බාර ගැනීමට මම විරුද්ධ වෙන්න හේතුව ඔබට අනුන්ගේ තුනෙන් දෙකෙන් කරන්න පුළුවන් ක්‍රම වෙනසක් හෝ ප්‍රතිසංස්කරණයක් නොමැති යයි මම සිතන හෙයිනි. එහෙත් මේ ලිපිය ලියන්නේ ආදරයෙනි.
රනිල් ආවේ රාජපක්සලා ගොඩ දැමීමට බව රාජපක්ස විරෝධීන්ගේ එකම හඩයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා තම ජීවිතයේ හයවෙනි වතාවටත් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉදිරියේ මීට මොහොතකට පෙර දිව්රුම් දෙන ලදී.
ජනාධිපති බලතල කප්පාදු කොට, ප්රතිසංස්කරණ හඳුන්වාදීම වැනි කෙටි කාලීනව කළ හැකි
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ පස් වන පටුමගේ පිහිටි නිවසේ මේ වන විට සාකච්ඡාවක නිරත වෙමින් සිටී.
ඉදිරි සතිය දෙක ඇතුළත දේශපාලන ස්ථාවරත්වයක් ඇති නොවූවහත් තමා ධුරයෙන් ඉවත් වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.