Feature
Read more ...
අරගලය අළුත් වටයකින් පන ගන්වනවා - පුබුදු ජයගොඩ
අරගලය යළි අලුත් වටයකින් පනගැන්විය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ අවධාරණය කළේය.

