රේන්දය කැපුවාට ජංගිය වෙනස් වේද? ජයසිරිගේ ජංගි සංකල්පය හා චින්තනතගේ ජංගි අවිඥානය!
ජංගි සටන පිලිබඳ විරෝධය පාන්නන්ගෙ හුදු සාම්ප්‍රධායික චින්තනය පමණක් ලඝු කර ලියැවෙන බොහෝ සටහන් අතර ජයසිරිගේ ලිපියේ වැදගත්කමක් ඇති බව මුලින්ම පැවසිය යුතුය.
ජංගි සටන පිලිබඳ විරෝධය පාන්නන්ගෙ හුදු සාම්ප්‍රධායික චින්තනය පමණක් ලඝු කර ලියැවෙන බොහෝ සටහන් අතර ජයසිරිගේ ලිපියේ වැදගත්කමක් ඇති බව මුලින්ම පැවසිය යුතුය.
නිකොලායි ඔස්ත්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ නවකතාව රුසියානු විප්ලවය තුළින් බිහිවූ විප්ලවීයම කෘතිය ලෙස හැඳින්විය හැක. යුක්රේනයේ පාලනය සඳහා 1919දී සුදු හා රතු හමුදාවන් අතර හටගත් සටන් රැලි මාලාව මෙම කෘතියට පසුබිම වේ.
මුදලට සහ සිරුරුට මලපෙරේත මහින්දයිනි, බැසිලයිනි, චමලයිනි, නාමලයිනි, ඝෝඨාවෙනි, සියළු මැදමුලනයිනි සහ ජනතාවෙනි,
පහසුවට “අන්තරේ” යැයි සඳහන් කෙරෙන දේශපාලන වශයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අවනත විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංවිධානය ගාලු මුවදොර අරගලයට හවුල් වන්නට යැයි පෙළපාලියෙන් පැමිණීම පොලීසිය විසින්
අරගලකරුවන්ට අවිඥානිකව, රාජපක්ෂ ආණ්ඩුවෙන්, මෙහෙයවන අරගලය සහ
මාක්ස් ජීවත් වූ යුගයේ නොගෙනිය හැකි තරම් කුඩා වටිනාකමකින් යුක්තව තිබූ සහ ආර්ථිකයට අදාළ නොවූ පොසිල ඉන්ධන මේ වන විට ආර්ථිකයේ ප්‍රධාන සාධකය වී ඇත.