Feature
Read more ...
දෙක එක විට ආරක්ෂා කිරීමේ හැකියාවක් නැත. එකක් ආරක්ෂා කළොත් අනෙක අනාරක්ෂිත වන්නේය.
පැරණි ලෝකය පණ අදිමින් සිටින්නේය. නව ලෝකයක් බිහි වීම සඳහා භූමිය සකස් කිරීමේ සුවිශාල අවස්ථාවක් උදා වී ඇත.
එක් දහස් නවසිය හැත්තෑවේ මහ මැතිවරණයේ මුල් ප්‍රතිඵල කිහිපය නිරීක්ෂණය කළ අගමැති ඩඩ්ලි සේනානායක, පාලක එජාපයට බලය අහිමි වන බව තේරුම් ගත්තේය.
මනෝවිශ්ලේෂණය පුද්ගලයා යථාර්ථයට අනුගත වීම පිළිබඳ සාකච්ඡා කරන මෙවලමක් නො ව පුද්ගලයා ගොඩ නගන යථාර්ථය ප්‍රශ්න කරන භාවිතාවකි.