SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පෝලන්තයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමැති

මනූෂ නානායක්කාර සහ පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද දිනයේ පවත්වා ඇත.

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර සමීප ආර්ථික සහ රැකියා සබඳතා වර්ධනය කර ගතහැකි ජයග්‍රාහී වාතාවරණයක් අපේක්ෂා කරමින් පැවති මෙම සාකච්ඡාවෙිදී දෙපාර්ශවයම සුභවාදී අදහස් පළකර ඇති බව ද වාර්තා වේ.

මෙම සාකච්ඡාව, පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ප්‍රතිලාභ ලබාදීම සඳහා පෝලන්තයේ ශ්‍රම බලකායේ අවශ්‍යතා, විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා අවබෝධ කර ගැනීම සඳහා යොදාගෙන තිබුණි.

WhatsApp Image 2023 08 10 at 14.28.42WhatsApp Image 2023 08 10 at 14.28.43WhatsApp Image 2023 08 10 at 14.28.45WhatsApp Image 2023 08 10 at 14.28.46WhatsApp Image 2023 08 10 at 14.28.47

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි