අපේක්ෂා රෝහලේ ඖෂධ මගඩිය - කැතයි!ලැජ්ජයි!හිරිකිතයි!
මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 43 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


මහරගම අපේක්ෂා රෝහලට ඖෂධ වර්ග 43 ක් ඉතා ඉහළ මිල ගණන් යටතේ මිලදී ගැනීමේ සූදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා කොළඹ විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවති ශිෂ්‍ය විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා පැමිණි කැරළි මර්දන පොලිස් කණ්ඩායම්වලට අමතරව රාජකාරියේ යොදවා සිටි හමුදා නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ටී පනස් හය අවි හා පොලු රැගත් කණ්ඩායම පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ.
ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය හොඳටම අනාගත් මේ මොහොතේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයත් අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සුදානම් වේ.
ඊයේ (09) පෙරවරුවේ පැලවත්ත ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයාත්
රාජ්‍ය විරෝධී විරෝධතා හෝ කැරලිවලට සම්බන්ධ වන කණ්ඩායම්වලට ඉදිරියේදී රාජ්‍ය සේවයේ රැකියා අවස්ථා ලබා නොදීමට රජය දැඩි තීන්දුවක් ගෙන ඇතැයි ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ජනාධිපතිවරයාට අවශ්‍යතාවක් නැති අතර මැතිවරණ කොමිසමද කටයුතු කරනුයේ දෙකට දෙවාරනේට බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.