ඔන්ලයින් අධ්‍යාපනය: ටවුමෙ ඉන්න ළමයි ගැන වගේම ගමේ ඉන්න අපි වගේ ළමයි ගැනත් හිතන්න.
කොරෝනා වසංගතය සමග පාසැල් වසාදැමීමත් සමග ඔන්ලයින් අධ්‍යාපනය සිදුකිරීමට අපේ රටේත් අධ්‍යාපන බලධාරීන් තීන්දු කළ අතර
කොරෝනා වසංගතය සමග පාසැල් වසාදැමීමත් සමග ඔන්ලයින් අධ්‍යාපනය සිදුකිරීමට අපේ රටේත් අධ්‍යාපන බලධාරීන් තීන්දු කළ අතර
ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය ආයතන තුළ මාධ්‍යවේදිනියන්ට විඳින්නට සිදුවී ඇති ලිංගික හිංසන පිළිබඳ විවෘත හෙළි කිරීම් සමාජ මාධ්‍ය අවුළුවා ලීමත් සමගම ඒ පිළිබදව විමර්ශන පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබෙන බව ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසනවා.
රටක සිර ගෙවල් වැඩිවත්ම, රටක වැරදිකරුවන්, දඩුවම් ලබන්නන් වැඩිවත්ම එය ඒ රටේ සමාජ ආර්ථික දේශපාලනයේ පැතිකඩයන් නිරූපනය කරන්නකි.
ස්ත්‍රියකගේ පරම උරුමයයැයි සිතා සිටින සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව අබිබවා යම් ස්ත්‍රියක සිය අනන්‍යතාව තහවුරු කරන්නී ද
යම් නායකයෙක් තම වැරදි ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාවගෙන් සමාව ඉල්ලීම විශිෂ්ට නායකත්ව ගුනාංගයකි.
1984 අගෝස්තු 28 වන දින ඔස්ට්‍රියාවේ මහල් නිවසක සිය බිරිඳ හා 18 හැවිරිදි එකම දියණිය සමග ජීවත්වන මිනිසෙක්,