විප්ලවීය දේශපාලන මොහොතක් මඟ හැරෙමින් පවතිනවා... - සුභාෂ් ජයවර්ධන
දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දැන් අවශ්‍යයි. මේ දේ සිදුනොකර හවුල් ආණ්ඩු ප්‍රෝඩාවලින් වෙන්නේ තවදුරටත් රට තවත් ආගාධයකට තල්ලුවීම පමණයි. ඇතිපදමට ඛේදවාචක ඉතිරි වෙයි.
දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් දැන් අවශ්‍යයි. මේ දේ සිදුනොකර හවුල් ආණ්ඩු ප්‍රෝඩාවලින් වෙන්නේ තවදුරටත් රට තවත් ආගාධයකට තල්ලුවීම පමණයි. ඇතිපදමට ඛේදවාචක ඉතිරි වෙයි.
භයානක සිහින දකින්නන් අවශ්‍ය කර තිබේ...!
කැබිනට් මණ්ඩලයේ සියලු අමාත්‍යවරුන් තම අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වීමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දී ඇති බවට රජයේ ප්‍රකාශකයකු බීබීසී සිංහල සේවය සමග පැවසීය.
මහින්ද රාජපක්ෂ අගමැති ධුරයෙන් ඉවත්වීමට තීන්දු කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වන බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇතැයි ද පැවසේ.
අද (අප්‍රේල් 02) සමගි ජන කාන්තා බලකායේ ජාතික කැඳවුම්කාරිය ලෙස කටයුතු කරන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මව්වරුන්ගේ විරෝධතා පාගමන
තමන් ජනමාධ්‍ය ඇමති ලෙස කටයුතු කරන තාක්කල් මාධ්‍යවේදීන් හට කිසිදු ආකාරයේ තර්ජන ගර්ජනවලට ලක්වීමට ඉඩ නොතබන බව මෙයට පෙර සහතික කොට කියා තිබෙන ඩලස් අලහප්පෙරුම පෙරේදා රාත්‍රී