Feature
Read more ...
“ප්රචණ්ඩත්වය කියන්නේ දුර්වලකමේ සංකේතයක්. මම හිනාවුනේ ඒ බව ඒ සොල්දාදුවාට පෙන්නන්න”
දින ගණනාවක් මුළුල්ලේ ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් 230 කට වැඩි පිරිසක් මරුමුවට පත්වූ අතර කාන්තාවන් සහ දරුවන් 100කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිනවා.