SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපතිවරයා “මට දුන්නේ මෙහෙම රටක්” කියල  කියන්න නෙවෙයි ඔින,

 “අපි හැදුවෙ මෙහෙම රටක්, ඒක අද අසමත් රටක්” කියලයි කියන්න ඔින.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් එසේ පවසන්නේ මේ රටේ නිදහසින් පසුව පාලන බලය වාර ගණනාවක හිමිකරගත් අමාත්‍යයවරයෙකු ලෙස අමාත්‍යාංශ ගණනාවක කටයුතු කළ , අගමැතිවරයෙකු ලෙස අවස්ථා ගණනාවක් පාලක රජයන් තුළ කටයුතු කළ අයෙකුගෙන් මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් වීම පිළිබඳව චෝදනා කරමිනි.

 

2024 විසර්ජන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙවර අයවැය පිළිබඳව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු කෝප් කමිටු සභාපති චරිත හේරත් කරන ලද අදහස් දැක්වීම පහතින්...

 

 

 

නවතම ලිපි