ලංකා හොස්පිටල්ස්, ටෙලිකොම් විකිණීමට කැබිනට් අනුමැතිය! රාජ්‍ය ආයතන වානිජකරණය කළ යුතුමයි – රවී කරුණානායක
ලංකා හොස්පිටල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර


ලංකා හොස්පිටල්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර
ලබන වසරේ මුල ජනාධිපතිවරණයක් පවත්වන තුරු කිසිදු මැතිවරණයක් නොපැවැත්වීමට රජය සූදානම් බව ආණ්ඩුවේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ යැයි පොලිස් භාර ටිරාන් අලස් අමාත්‍යවරයාට අයත් මව්බිම පුවත්පත අනාවරණය කර ඇත.
පසුගිය වසරේ මුල් මාස දෙකට සාපේක්ෂව මෙම වසරේ මුල් මාස දෙකේදී සුරාබදු ආදායම 12.2% කින් අඩු වී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පැවසූ පුවතක් පිළිබඳව aruna.lk වෙබ් අඩවිය අනාවරණය කර ඇත.
1983 පෙබරවාරි 22 එවක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන නුගේගොඩ ශාන්ත මේරි සහ ශාන්ත ජෝන් ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති විවෘත කරමින් ලෝකයටම ඇහෙන්න කෑගහලා මෙහෙම කීවේය.
ආර්ථිකය ශක්තිමත් නොකර තාවකාලික චූන්වලින් රුපියල ශක්තිමත් කළ නොහැකි බව නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
විදුලි බිල ඉහළ නැංවීම, බදු ඉහළ නැංවීම සහ මාර්තු 09 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපවත්වා කල් දැමීමට ආණ්ඩුව ගනු ලැබූ ක්‍රියාමාර්ගවලට එරෙහිව