දේශීය ණය කපාහැරීමේදී සේවක අර්ථසාදක අරමුදල සහ සේවා නියුක්තියන්ගේ භාරකාර අරමුදලට සාමාජිකත්වය දරන්නන් සම්බන්ධයෙන්
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව සඳහා රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.
දේශීය ණය ප‍්‍රතිව්‍යුහගත කරණ යෝජනාවලියට විරුද්ධව ඡන්දය ලබා දීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.
රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගන්නා රෝගීන් සඳහා වැයවන වියදම සඳහන් බිල් පතක් නිකුත් කිරීමට පියවර ගන්නැයි රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා යෝජනා කර තිබේ.
ඖෂධ හිඟය මෙන්ම ඖෂධවල ප්‍රමිතිය සම්බන්ධයෙන් බරපතල ගැටළු පැනනැගී ඇති බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. අද (29) පැවැති මාධ්‍ය හමුවක දී දැක්වූ අදහස් මෙසේ ය.