ආණ්ඩුවෙන් යනවා! විපක්ෂයේ පුටු තියෙනවා - පා.ම. සනත් නිශාන්ත
පසුගිය මැතිවරණයේ දී වැඩිම මනාප ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ට නොසලකන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කියා සිටී.
පසුගිය මැතිවරණයේ දී වැඩිම මනාප ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දිස්ත්‍රික් නායකයන්ට නොසලකන්නේ නම් ආණ්ඩුවෙන් ඉවත් වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත කියා සිටී.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පොහොට්ටුව තුළ මත දෙකක් සකස් වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අනාගත 'ජාතිකත්ව නායකත්වය' යළිදු ගොඩනගමින් තිබෙන බවට මත පලවෙනවා.
පහුගිය කාලෙම කිව්වා සජබෙන් 20ක් එනවා 40ක් එනවා කියලා! කෝ අවුරුද්දක් තිස්සෙ කවුරුත් ආවෙ නෑනෙ! නොහැකියාව පොහොට්ටුව පිටින් යවන්න එපා!
තප්පරෙන් තප්පරේ වෙනස් වෙන තාක්ෂණයට අනුව, තප්පරෙන් තප්පරේ වෙනස් වෙන ලෝකයට අනුව අපේ ශ්‍රමිකයාව නිර්මාණය කළ යුතු බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉලක්කය
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
මීළඟ මාස හය ඇතුළත ජනාධිපතිවරණයක් නොපැවැත්වෙන බවත් එහෙත් අනිවාර්යයෙන්ම මහමැතිවරණයක් පැවැත්වීමට සිදුවන බවත්