SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රටේ උත්තරීතර නීතිය මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී ඇතැයි ද,

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා  මෙවර ජනාධිපතිවරණයට තරඟ කරනු ලබන්නේම මෙරට මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ පුද්ගලයෙක් ලෙස යැයි ද  සමගි ජන සන්දානයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම හරහා ජනාධිපතිවරයා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇති බවද හෙතෙම පැවසුවේය.

මේ ආකාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ කරන ලද පුද්ගලයන්ට ඉදිරියේදී  තම රජයක් යටතේ අධිකරණය හමුවේ උත්තර බැඳීමට සිදුවුණු ඇති බවද ඔහු  වැඩි දුරටත් කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂකවරයා මේ බව කියා ඇත්තේ සමගි ජන බලවේගය  විසින් සංවිධානය කරන ලද ජන රැළියක් අමතමිනි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි