රාජපක්ෂ කඳවුරේ මිලින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක රනිල් වික්රමසිංහට මල්ටි බැරල් ප්රහාරයක් එල්ල කර ඇත.
ඒ, මී මැස්සෝ යූ ටියුබ් නාලිකාව සමග එක් වෙමිනි.
- 2010 ෆොන්සේකා සමග 2015 මෛත්රී සමග සහ අද අලුත් කණ්ඩායමක් සමග රනිල් දේශහිතෛෂී දේශපාලන කඳවුර විනාශ කරන්න හැදුවා.
- අපි මෙවර රනිල් එක්ක ගියානම් ගමේ අපේ මිනිහට යූඑන්පී එක පිටිපස්සෙ ගිහින් ලැජ්ජා වෙන්න වෙනවා.
- පහුගිය අරගලය විතරක් නෙමෙයි ඊලගට එන ආණ්ඩුව වට්ටන්නත් රනිල් කුමන්ත්රණය කරනවාමයි.
- ගමේ රනිල් වෙනුවෙන් කැන්වසින් යන SLPP කිහිප දෙනත් ඡන්දෙ දෙන්නෙ නාමල්ට.
- සැප්තැම්බර් 22 රනිල් සිරිකොතට ගියාම සිලිණ්ඩරේ විශ්වාස කල හැමෝම අසරණ වෙනවා.
- නාමල් රාජපක්ෂ තමා මේ චන්දයට වෙනස් දේශපාලන මතවාදයක් එකතුකලේ.
- සැප්තැම්බර් 22 චන්දෙ කවුරු දිනුවත් කවුරු පැරදුනත් නාමල් දේශපාලනය දිනල ඉවරයි.
සම්පූර්ණ සංවාදය