SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 24 මධ්‍යම  රාත්‍රියේ පාර්ලිමේන්තුව

විසුරුවා හැරීමේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

 

 

ඒ අනුව මහ මැතිවරණය 2024 නොවැම්බර් 14 වනදා පැවැත්වෙන අතර,

ඉදිරි මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම ඔක්තෝබර් 4 සිට 11 දක්වා සිදුකිරීමට නියමිතය.

 

 

මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වැනිදා රැස්වෙනු ඇත.

 

Gasset elec nov1

Gasset elec nov2

Gasset elec nov3

 

Gasset elec nov4

 

slleader

නවතම ලිපි