"ශ්‍රී ලංකාවේ හෙට දවසේ මෛත්‍රෙයී රාමක්රිෂ්ණන්ලා" – (නිරෝමි සුබ්‍රමනියම්)
"අතීතය කිසිදා මිය යන්නේ නැත. එය අවම වශයෙන් අතීතයක්වත් නොවේ."
— විලියම් ෆෝක්නර්
"අනන්‍යතාවය යනු අප සැබෑ ලෙසම කවුදැයි පෙන්වන කැඩපතක් නොව, සමාජයේ පවතින සැබෑ ප්රතිවිරෝධතා සහ ඛේදවාචකයන් වසන් කරන දෘෂ්ටිවාදී කඩතුරාවකි."
— ස්ලාවෝජ් ශිෂැක්
මෑතකදී කැනේඩියානු-දෙමළ සම්භවයක් සහිත හොලිවුඩ් නිළි මෛත්‍රෙයී රාමක්‍රිෂ්ණන්

