Feature
Read more ...
එදා බැද්දේගම තිබුණේ ලංකාවේ ඇතුළේය. මෙදා ලංකාව ඇත්තේ බැද්දේගම ඇතුළේය!-රංජිත් කුමාර සමරකෝන්
1908 සිට 1911 කාලපරිච්ඡේදය තුළ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ යටත් විජිතයක්ව තිබූ ලංකාවේ හම්බන්තොට ප්‍රදේශයේ දිසාපති වූයේ ලෙනාඩ් වුල්ෆ්ය.

