යුනිචෙලා සන්නාලියන්ගේ ඛේදාන්තයක ඇරඹුමද?
කොරෝනා වසංගතය හමුවේත් ආර්ථිකය සමබරව තබාගැනීමට උත්සාහ කිරීම හොඳ දෙයකි.
කොරෝනා වසංගතය හමුවේත් ආර්ථිකය සමබරව තබාගැනීමට උත්සාහ කිරීම හොඳ දෙයකි.
කොරෝනා යනු ලෝක මට්ටමින් ව්‍යාප්ත වන වසංගතයකි. එහි අවසාන රෝගියාද රෝගයෙන් මිදෙනතාක් සැමටම ඇති අවදානම අවසන් නොවේ.
“කොවිඩ් වසංගතය පැතිරෙන අවස්ථාවේ මමත්, මගේ කැබිනට් මණ්ඩලයත් සිටින්නේ බොහෝ පිටුපසිනි.
4 වැනි ඊශ්‍රායල් පලස්තින යුද්ධයෙන් පසු..
දින ගණනාවක් මුළුල්ලේ ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් 230 කට වැඩි පිරිසක් මරුමුවට පත්වූ අතර කාන්තාවන් සහ දරුවන් 100කට වැඩි පිරිසක් ද ඒ අතර සිටිනවා.
අන්තර් පළාත් සීමා ඇතුළු, සීමා කිරීම් කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රමාණවත් නොවන නිසා රටටම දින 14ක දැඩි සංචරණ සීමා පනවන්නැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.
69 වන විශ්ව රූ රැජින තරඟාවලියේ, විශ්ව රූ රැජින ලෙස කිරුළු හිමිකර ගැනීමට මෙක්සිකානු ජාතික ඇන්ඩ්‍රියා මේසා ඊයේ රාත්‍රියේ සමත් වුණා.
රටවල් රාශියකට තවම එකම එන්නතක් වත් ලබා ගැනීමට නොහැකිවී ඇති පසුබිමක
ගෙවුණු පැය 24 තුළත් ඉන්දියාවෙන් වාර්තාවූ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව යළිත් තුන් ලක්ෂය ඉක්මවා තිබෙනවා.
මේ වන විට ඇස්ටසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගෙන සිටින අයට ඉදිරි සති දෙක ඇතුළත එහි දෙවැනි මාතාව ලබාදෙන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු ප්රවෘත්ති අධ්යක්ෂ, වර්තමානයේ සිංහල ස්වදේශීය සේවයේ අධ්යක්ෂ ඉන්දික ජයරත්න රජයේ ප්රවෘත්ති වාර්තාකරණ ක්ෂේත්රයේ මාධ්‍යවේදියෙකි.
කොරෝනා වයිරසය ආසාදනය වූ 28 හැවිරිදි ගැබිණි මවක කුරුණෑගල ශික්ෂණ රෝහලේදී සිසේරියන් සැත්කමකට ලක් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
ඇගේ සම්පූර්ණ නම කැරොලයින් ලූසී ඈන් ජූරිය. ඇය 2020 වර්ෂයේ ලෝක විවාහක රූ රැජිනයි.