තම මව මැරූ බවට පොලිසියේ සැකයට සහ මාධ්‍ය චෝදනාවට ලත් කාන්තාව නිදහස් කෙරේ..
පසුගියදා කහවත්තේ මාධ්‍යවේදියෙකුගේ මවක් මැරූ බවට එම මිය ගිය කාන්තාවගේ අවිවාහක දුව සැක පිට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදී.
පසුගියදා කහවත්තේ මාධ්‍යවේදියෙකුගේ මවක් මැරූ බවට එම මිය ගිය කාන්තාවගේ අවිවාහක දුව සැක පිට අත් අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කරන ලදී.
රටක විනය පරීක්ෂා කළ හැක්කේ එරට ජීවත්වන මිනිසුන් පාරේ ගමන් කරන විදිහ අනුවය කියලයි බොහෝ බුද්ධිමතුන්ගේ අදහස වී ඇත්තේ.
සිය මත්පැන් මිල ගණන් සංශෝධනය කළ බව ඩිස්ටිලරීස් සමාගම (Distilleries Company of Sri Lanka PLC) පවසයි.
Counsel appearing for the first suspect, owner of the company Isolez Biotech Pharma AG (Pvt) Ltd, involved in the substandard human immunoglobulin deal,
ප්‍රමිතියෙන් තොර ඖෂධ ගෙන්වමින් රටේ සෞඛ්‍ය පද්ධතිය ඛේදවාචකයක් කළ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාට එම වරදින් ගැලවිය නොහැකි අතර
ප්‍රවීන පුවත්පත් මාධ්‍යවේදී, දැන්වීම් නිර්මාණ ශිල්පී හරිත් ගුණවර්ධන අද (28) උදෑසන
දකුණු ඉන්දීය සුපිරි නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත වී තිබේ.
රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම සඳහා වන යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව කම්කරු අරගල මධ්‍යස්ථානය සඳහන් කරයි.
හියුමන් ඉමියුනිග්ලොබීන් බාල එන්නත් රජයේ රෝහලට බෙදා හැරියේ එවකට සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල ගේ උපදෙස් මත බව
ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් පක්ෂ ගණනාවකින් තමන්ට ආරාධනා ලැබී තිබුණත් තවම කිසිවෙකු හෝ බැඳී නොමැති බව
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති ක්‍රිකට් තහනම නුදුරේදීම ඉවත් කරනු ඇතැයි වාර්තා වෙයි.
මේ දවස්වල තැටිය රත්වෙලා තියෙන්නේ යුක්තියේ මෙහෙයුම කියන ටිරාන් ඇමතිගෙයි, දේශබන්දු පොලිස්පතිගෙයි වැඩ කිඩ වලින්ලු.
තමන් ජනාධිපතිවරණයට තරග කරන්නේ නැති බව කිසිදු ස්ථානයක පවසා නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කර ඇත.
පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කොටසක් ඉදිරියේදී විපක්ෂයේ අසුන්ගැනීමට සූදානම් බව
“මහින්ද රාජපක්ෂ අයවැයට ඡන්දේ දීලා එළියට ඇවිත් බදු බර වැඩි කියා මාධ්‍ය නිවේදන දෙනවා”