SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2024 ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු

ඊයේ (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

 

 

ඒ අනුව ඊයේ (18) මධ්‍යම රාත්‍රී 12.00 සිට මැතිවරණය පැවැත්වෙන 21 වන සෙනසුරාදා දක්වා කාලය “නිහඬ කාලය” ලෙස ප්‍රකාශ කර තිබේ.

 

 

2024 ජනාධිපතිවරණයට තවත් ඉතිරිව ඇත්තේ දින දෙකක් පමණි.

 

 

21-22 දිවයිනේ සියලුම සුරා සැල් වසා දමා ඇත.

 

 

මෙය ඵෙතිහාසික මැතිවරණයක් විය හැකි අතර සාමකාමීව ඡන්දය ප්‍රකාශ කිරීමට  සහ සාමකාමීව ජයග්‍රහණය සැමරීමට කටයුතු කළ යුතුය.

නවතම ලිපි