SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ අනාගතය මනින බය හිතෙන දර්ශක 06ක් ගැන

නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

 

ඒවා නම්,‍

1. අපේ රටේ දරුවෙක් ඉපදෙන්නෙම ලක්ෂ 12ක ණයකරුවෙක් වෙලා.

2. ණය "පොලී" ගෙවීම සඳහා රාජ්‍ය ආදයමෙන් වැඩිම ප්‍රතිශතයක් ගෙවන රට මොකක්ද?

3. දිනකට 500 ගානේ රට අතහැර යන උගත් බුද්ධිමත් ශ්‍රම බලකාය...!

4. මිලියන 7ක් වූ දුගී බවේ පතුලේ සිටින ජනතාව...

5. සෑම පැය 9කට වරක් සිදුවන සියදිවි හානි කරගැනීම්!

6. සෑම පැය 14කට වරක් සිදුවන පුද්ගල ඝාතනයන්!

 

එමෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ 32% ක කඩාවැටීමක්, මූල්‍ය ක්ෂේත්‍රයේ 27% ක කඩාවැටීමක් සහ කාර්මික නිශ්පාදන ක්ෂේත්‍රයේ 10% ක කඩාවැටීමක් ඇති බවත් අලහප්පෙරුම මන්ත්‍රීවරයා වැඩිදුටත් සඳහන් කරයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ නිදහස ජනතා සභාවේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමිනි.

නවතම ලිපි