SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි මැතිවරණයක් ආසන්නයේ දේශපාලන පිල් මාරු රැසක් සිදුවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා.

ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරයවූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.
 
අවංක දේශපාලන ව්‍යාපාරයක් රට තුළ පවතිනවාදැයි තවමත් ඇත්තේ දෙගිඩියාවක් බවත්, එය කණගාටුදායක තත්ත්වයක් බවත් මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.

අමාත්‍ය ධූර වෙනුවෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තවත් ඉටුකළ යුතු බොහෝදේ ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මෙහිදී සඳහන් කළා.

@nethfm

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි