SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ විසින් මීළඟ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම සමාජ ජාල ගිණුමේ මත විමසුමක් සිදු කර ඇත.

එහිදී රනිල් වික්‍රමසිංහ 55% ක් සහ අනුර දිසානායක 44% ක ඡන්ද ප්‍රමාණයක් මේ වනවිට ලබාගෙන ඇත.

Malima research

ශ්‍රී ලංකාවේ ඉරණම ඉදිරි ජනාධිපතිවරණය මත රඳා පවතින බවත් නව ලිබරල්වාදය දූෂිත දේශපාලන සංස්කෘතිය නියෝජනය කරන රනිල් වික්‍රමසිංහ සහ ප්‍රගතිශීලී වාම ජනතා ව්‍යාපාරය නියෝජනය කරන අනුර දිසානායක අතර තරගය පවතිනු ඇති බවත් චතුරංග තම මත විමසුම සම්බන්ධයෙන් වූ පෝස්ටුවේ සටහන් කර ඇත.

කෙසේ වුවද මෙම මත විමසුම තවදුරටත් පවත්වාගෙන යනවාද නැතහොත්  මෙම ප්‍රතිඵලය මත තබා නතර කරනවාද යන්න අනුර කුමාර දිසානායකගේ දේශපාලන උපක්‍රමය මත තීරණය කළයුතුව ඇති දෙයක් බව විචාරක මතය වී ඇත. මන්ද රනිල් වික්‍රමසිංහ පළාත් පාලන ඡන්දය මෙන්ම තියනවායැයි  පරසක්වල ගසන ජනාධිපතිවරණයටත් එකම ඉරණම කැඳවන්නට සමහරවිට මෙම මත විමසුමේ ප්‍රතිඵලය හරහා වුවද විය හැකි බව සමහරුන්ගේ මතය වී ඇත.

චතුරංග අබේසිංහ යනු ජාතික ජන බලවේගය ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහගේ පුත්‍රයා ය.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි