රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය අද දින සාකච්ඡාවක් සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙද්දී
විශාල ආරක්ෂාවක් එම කාර්යාලය අවට යොදවා ඇති ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී පොලිසියට අමතරව යුදහමුදාවද යොදවා තිබීම විශේෂ සිදුවීමක් විය.