SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි ජනාධිපතිවරණය කැඳවීමට පෙර එක්සත් ජාතික පක්ෂය හා සමගි ජනබලවේගය එක් කර වෙනම සංධානයක් සකස් කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහත් මහමැතිවරණයේදී අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාසත්  ඉදිරිපත් කිරීමටත් මෙම පිරිස බලාපොරොත්තු වන බවද වාර්තාවේ.

 

කෙසේ වෙතත් මේ පිළිබඳව පක්ෂ නායකයන් සමග තීරණාත්මක සාකච්ඡාවක් සිදු කර නැති අතර ඒ සඳහා පාක්ෂිකයන් හරහා බලපෑම් කිරීමට සූදානම් වෙමින් සිටී.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිස ද මෙම නව දේශපාලන සන්ධානය සමග එක් කර ගැනීමේ සූදානමක් ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.

 

මේ අතර 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ යෝජනාවත් සමග ජාතිකත්වය පදනම් කරගත් රාජපක්ෂ දේශපාලනය යළිත් ශක්තිමත් වීමට පියවර ගෙන ඇති බව ආරංචිමාර්ග සඳහන් කරයි. එම යෝජනාවන් සමග පොහොට්ටු පාර්ශ්වයේ බෙදීමක් සිදුවූ අතර මේ වනවිට රනිල් පාර්ශ්වයේ පොහොට්ටු ජ්‍යෙෂ්ටයින් කිහිප දෙනෙක් මේ වනවිට සන්දානයක් නිර්මාණය කිරීමේ කාර්යයට උරදී ඇත. එයද රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ උපදෙස් හා ආශිර්වාදය මත ක්‍රියාත්මක වන බවට බවට පසුගිය දා මාධ්‍ය වාර්තා දක්වා තිබුණි.

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි