SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ යාල ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී වනෝද්‍යාන සතුන් සඳහා කෘත්‍රිම පොකුණුවලට ජලය මුදා හැර තිබේ. 

මෙම සංචාරයට ඇමරිකානු තානාපතිනි ජුලී චුන්ග් සහ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ද එක්ව සිටියහ. 

යා ල 2යා ල 3යා ල 4යා ල 5

උද්‍යාන චාරිකාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අභිනවයෙන් ඉදිකරන ලද හිල්ටන් යාල සංචාරක නිකේතනය විවෘත කර ඇත.

යා ල 6

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි