SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ මහතා නොවන බව රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයංග වීරතුංග සඳහන් කර ඇත.

ඔහු කියන්නේ ඒ පිළිබඳව තමාට 100%ක විශ්වාස බවයි.

සති අන්ත පුවත් පතක් වෙත උදයංග මේ අදහස් දැක්වීම සිදුකර ඇත.

ගෝඨාභය පාලන සමයේ අවසාන කාලය තුළ උදයංග වීරතුංග විසින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන්ද ආන්දෝලනාත්මක අදහස් දැක්වීමක් සිදුකරනු ලැබ ඇත.

‘පොහොට්ටුවෙ ඡන්ද රනිල්ට ලැබෙන්නෙ නෑ. මං සියයට 100ක් කියනව පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් නෙවෙයි. පොහොට්ටුවේ දේශපාලන මතය රනිල්ගේ දේශපාලන මතය නෙවෙයි. වජිර අබේවර්ධනට ඕන විධියට 2048 වෙනකම් කවුරුවත් රනිල්ට ඉන්න දෙන්නෙ නැහැ. රනිල්ගේ ඉතිහාසයේ දේශපාලන ජය රඳා පවතින්නේ හරියටම අවුරුදු දෙකයි. ඒ නිසා ලබන ජුනි මාසයේදී රනිල්ගේ බහින කලාව පටන් ගන්නවා. ඒක මට විශ්වාසයි.

ලෝකෙ යන විධියට ඊළඟ ජනාධිපති තරුණ කෙනෙක්. මහාචාර්ය කෙනෙක් වුණත් දේශපාලන අත්දැකීම් නැත්නම් යන්න බෑ. ගෝඨා අයියගෙන් ඒක තහවුරු වුණා. අපේ අපේක්‍ෂකයා ගැන මං කියන්නෙ නෑ. අපි පොහොට්ටුවෙන් කෙනෙක් ගේනවා. ඒ පුද්ගලයා ගැන අපේ නායකයො කියයි’

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි