SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ පහුගිය වසරේ පැවැත්වුන  Lanka Premier League T20 තරඟාවලිය මතකද?

ඒකෙ ගාලු දිසාවට සම්බන්ද පිළක ඔිනර් මැච් ෆික්සින්වලට අහුවෙලාලු.  

 

දැන්   ICC පරීක්ෂනයක් කරනවලු. මෑන් ඔස්ට්‍රේලියා පැනලලු.

ඒකෙ නායකත්වය දරල තියෙන්නෙ අපේ හිටපු ටීම් කැප්ටන් කෙනෙක්ලු.

මේ තරඟ පාවාදීමට  ටීම් එකේ නායකයාවත් කොල්ලන්වත් අදාළ නෑලු.

අපේ අද ගොසිප් කතාව ඒක නෙවෙයි.

 

මේ කියන තරඟ පාවාදුන්න  වාසලතන්ත්‍රයා කව්ද?

 

එයා සුප්‍රසිද්ධ, ෆස්ට් ලේඩි වෙන්න දෙතුන් වතාවක්ම  පෙරුම්පුරපු බිරින්ඳෑවකගෙ කසින්ලු.

දැන් කට්ටියම කෑගහන්නෙ තමන්ගෙ පරම්පරාවන්වල හොරු නෑ කියලනේ.

දැක්කනේ හොරකම් අත ලඟටම ඇවිත්.

මේකෙ පළහිලව්ව අයිසීසීය ඉක්මණින්ම නම් ගම් ඇතිව එළියට දැම්මම මහා විසාල කෑ ගැහිලි මීක් සද්ද වලට හැරෙයි කියලලු තතු දත් අය කියනවයි කියන්නෙ.

ඒ මොනව උනත්  අමතක කරන්න එපා ඊනියා ඉතිහාසඥයො  කියන විදිහට නම් අපි තක්කඩින්ගෙන්, හොරුන්ගෙන් පැවත එන ජාතියක්ය කියල.

තවත් තොරතුරු ඉක්මණින්ම කියන්නම් හොඳේ.

 

#Gossip

නවතම ලිපි