SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික පාසල්වල පවතින සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

2024 ජනවාරි මස තෝරාගැනීම් සඳහා වන විවෘත තරග විභාගය පැවැත්වීමට නියමිතය.

 

තරග විභාගය සඳහා වන අයදුම්පත www.doenets.lk වෙබ් අඩවියේ ”Our Services” යටතේ ඇති ‘’Online Applications – Recruitment Exams’’ ඔස්සේ පළ කර ඇත. අයදුම්පත් යොමු කළ හැකි වන්නේ Online ක්‍රමවේදය ඔස්සේ පමණයි.

අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ , එමෙන්ම අයදුම්පත් භාර ගැනීම එළඹෙන දෙසැම්බර් 01 වෙනිදායින් අවසන් වන බවයි.

 

(විස්තර ඇතුළත් සම්පූර්ණ නිවේදනයට මෙතැනින් පිවිසෙන්න....)

 

නවතම ලිපි