ෂාෆ්ටර් මරණය අලුත්ම පාරකට.. බ්‍රයන් තෝමස්ගේ DNA වාර්තා කැඳවයි..
බොරැල්ල සුසාන භූමිය තුලදී අභිරහස් ලෙස මරණයට පත්වී තිබූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ


බොරැල්ල සුසාන භූමිය තුලදී අභිරහස් ලෙස මරණයට පත්වී තිබූ ප්‍රකට ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ
රටට විශාල ආදායමක් ලබාදෙන විදේශ රැකියා ක්ෂේත්‍රෙය් සේවය කරන කාන්තාවන් මුහුණදෙන ගැටලු නිරාකරණය කරගැනීම සදහාත් දූෂණ අක්‍රමිකතා හා විදේශ රැකියා ජාවාරම් වැලැක්වීමටත්
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව (MV -X Press Pearl ) ගිනි ගෙන මුහුදුබත් වීමේ අනතුරෙන් පගා ගැසීම පසුපස කුප්‍රකට අයෙක් සිටින බව 43 සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
MIZUKI නිවසින් මැයි මාසයේ සිට අළුත්ම වාහනයක් වෙළඳපොලට හඳුන්වාදීමට නියමිතයි.
රාජ්‍ය රූපවාහිනී නාලිකාවක ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් අරභයා සමාජ මාධ්‍ය තුළ කැළඹෙන සිදුවීමට අදාලව අදාළ වින්දිත පාර්ශ්වය වූ නිවේදිකාව තම මුහුණු පොතේ සටහනක් තබා ඇත.
පසුගිය වසරේ මැයි මස 09 දින ගෝඨාගෝගම සාමකාමී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙක් ලෙස නීතිපතිවරයා විසින් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇතැයි වාර්තා වේ.