SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

Feature

කුවේට් මාධ්‍ය ආයතනයක් විසින් කෘත්‍රිම බුද්ධිය (artificial intelligence) භාවිතයෙන් ජනනය කරන ලද ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිවේදිකාවක් එළිදක්වා තිබේ.

Feature

ඊයේ අප විසින් පල කල " රනිල්ගේ ඉදිරි පිම්ම" ලිපිය සඳහා තවදුරටත් පැහැදිලි කිරීමක් අවශ්‍යව තිබේ. ඒ කිහිප දෙනෙකු විසින් අසන ප්‍රශ්න හේතුවෙනි.

Feature

පසුගියදා ස්පාර්ටකස් සාමූහිකය හා ධනනාත් ප්‍රනාන්දු සමග  පැවති සංවාදයේදී අප වෙතින් අයෙකු විමසා සිටියේ රිලවුන් අපනයනය පිළිබඳව අපගේ අදහස කුමක්ද යන්නයි.

Feature

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් ට තවත් දේශපාලනික අසාධාරණයක්  සිදු කර ඇතැයි සජබ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

Feature

සජබේ ඇතුලේ මතගැටුම් වල ඉවරයක් නෑ. ඊයේ, ඒ කියන්නේ  දහවෙනිදා  රෑ 9ට විතර  සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ  විශේෂ Zoom සාකච්ඡාවක් පටන් අරන් තිබුනා.