Feature
Read more ...
සැමියාගේ දිවි රැකගන්න තම දිවි නොතැකූ රේණු සිංගාල්!
රෝහල් ඇඳක් හෝ ඔක්සිජන් හෝ නොමැතිව ත්‍රී රෝද රියක පණ අදිමින් සිටින තම සැමියාට කෘත්‍රි මස්වසන දෙමින්, ඔහු ජීවත් කිරීමට උත්සාහ ගන්නා කාන්තාවකගේ ඡායාරූප පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී අවසන්ය.