චම්පික - දිලිත් එක්ව ගමනක...!
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ Trust Sri Lanka විශේෂඥ උපදේශණ සේවාවේ සමාරම්භක සම්මන්ත්‍රණය,


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙනුවෙන් වූ Trust Sri Lanka විශේෂඥ උපදේශණ සේවාවේ සමාරම්භක සම්මන්ත්‍රණය,
නීති අධ්‍යාපනය ඉංග්‍රීසි භාශාවෙන් සිදුකළ යුතු බවට පහුගියදා පාර්ලිමේන්තුවේ සංවාදයක් ගියා.
ලංකාවේ මත්කුඩු ජාවාරම් වලදී සහ පාතාල ක්‍රියාකාරකම්වලදී අත්අඩංගුවට පත්වන සැකකරුවන් හා වැරදිකරුවන්ට අත්වන්නේ බොහෝ සමාන ඉරණමකි. එය මේ වෙද්දි හාස්‍යයට ලක්කර ඇති පිළිතුරකි.
IMF විස්තීරණ ණය පහසුකමට අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පසුගියදා ජනාධිපති වික්‍රමසිංහට සිය ප්‍රශංසාව පළ කර තිබුණේ ට්විටර් පණිවුඩයක් මගිනි.
රට රාජ්ජයෙන් ණයක් අනුමත උනා කිව්වම උදම් අනන ජාතියක් වෙච්ච ලාංකා රාජ්ජෙ එව්වොන්ට දැන් ඉතිං සිද්ධවෙන නස්පැත්තිය දිහා විලි වස්තරේ නැතුවයි බලාගෙන ඉන්නයි තියෙන්නෙ.
මේවන විට ලංකාවේ ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා ජාල තුනක සම්පූර්ණ අවසන් හිමිකරු බවට පත්ව සිටින ලයිකා මොබයිල් හිමිකරු සුභාෂ්කරන් අලි රාජා විසින් ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී සහ ලංකා හොස්පිට්ල් පීඑල්සී යන සමාගම්වල රජය සතු කොටස් හිමිකාරීත්වය ලබා ගැනීමට ඉදිරිපත්ව ඇතැයි වාර්තා වේ.