ජනපතිගේ මිරිහාන නිවෙස වැටලු විරෝධතාකරුවන්ට ප්‍රහාරයක්!
මිරිහාන නුගේගොඩ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවසට යන මාර්ගය වසමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
මිරිහාන නුගේගොඩ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ නිවසට යන මාර්ගය වසමින් විරෝධතාවයේ නිරත වූ විරෝධතාකරුවන්ට පොලිසිය විසින් අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පිරිසක් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ රාජපක්ෂවරුන්ට එරෙහිව අප්‍රේල් 03 වනදා මිනිසුන් පාරට බැස්සීමට කරන යෝජනාව ඇතැම්
පාට පක්ෂ බේදයෙන් තොරව පොදු ප්‍රතිපත්තියක් වෙනුවෙන් කැපවන සියලු පාර්ශවයන් සමග එක්ව ආණ්ඩු බලය ලබාගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පවසයි. ඔහු එබව කියා සිටියේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
වර්තමාන ආණ්ඩුවේ අත්තොනෝමතික වැඩපිළිවෙලට එරෙහිව සටන් කිරීම සඳහා පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ මුලිකත්වයෙන් ‘ජන අරගල ව්‍යාපාරය’
80 අපි, වසන්තට දවසක් වෙන් කෙරිණ. ඒ අද මාර්තු 27 දිනය.
43 සේනාංක තරුණ අංශය සංවිධානය කරනු ලබන සංකේතාත්මක විරෝධතා පාගමන අද ( 25) සිකුරාදා උදෑසන 8.00 ට මොරටුව දිගරොල්ල පාලම අසලින් ආරම්භ විය.