මිනිරන් කිලෝවක් ඩොලර් දෙකහමාරක් වෙද්දි ග්‍රැෆීන් කිලෝවක් ඩොලර් 10,000 යි!
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇමරිකාවේ දී සිදුකළ මිනිරන් සම්බන්ධ වූ ප්‍රකාශය පිලිබද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ප්‍රතිචාර දක්වා ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇමරිකාවේ දී සිදුකළ මිනිරන් සම්බන්ධ වූ ප්‍රකාශය පිලිබද සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා ප්‍රතිචාර දක්වා ඇත.
- Despite repeated orders, IRD fails to increase tax files
- IRD, Customs, Excise questioned on delay of digitalising files
- So far only 500,000 continue to be under tax net
- Govt. says compelled to increase VAT as State Depts fail to collect revenue
දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වී ඇත්තේ දීර්ගකාලීන අර්බුධයකි. ඒ සම්බන්ධයෙන් භූමියේ අයිතිය පිළිබඳව ඓතිහාසික කරුණු තුලින් ප්‍රශ්නයට අවතීර්ණ වීම යනු ඉතිහාසය මත පදනම් වීමයි.
ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ බවට එල්ලවූ චෝදනා හේතුවෙන් අසාදු ලේඛනගත කර සිටි රමේෂ් හෙවත්
රනිල් ඇමතිවරු දෙතුන් දෙනකු එහාට මෙහාට කරලා. කෙහෙළිය සෞඛ්‍ය ඇමතිකමෙන් ඉවත් කරලා.
ලෝකයේ රටවල් බලවත් වෙන්න වෙන්න ඔවුන්ට වෙනත් රටවල් යටත්කරගන්න නොනිත් ආශාවක් ඇති වෙනවා.