Feature
Read more ...
''කාබනික පොටෑසියම් ක්ලෝරයිඩ් කියලා ජාතියක් නැහැ.''
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් ඔක්තෝබර් 13 වැනි දා නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව මහ කන්නය සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කර තිබේ.