Feature
Read more ...
සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තෙන් හෙළිවන අළුත්ම වංචාව..!
ලංකාවේ ඖෂධ හිගය මෙන්ම ඖෂධ මිළට ගැනීමට ඇතිව තිබූ ඩොලර් හිගය පැවතෙන වකවානුව පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය බොර දියේ මාළු බාන්නට ගත් උත්සාහයන් කිහිපයක්ම අප පසුගිය කාලය පුරා වරින්වර හෙළිදරව් කළෙමු.